Local

සජිත් දැන් අපි නිසා වෙනස් වෙලා.. දැන් එයා පරිණතයි..

Thursday, 19 September 2024 - 1:18 pm

සජිත් ප්‍රේමදාස මහතා බර සාර ඉංග්‍රීසි වචන කතා කරමින් ආර්ථිකය ගොඩ ගැනීම සදහා විදේශ ආධාර ලබාගැනීමට සැරසෙන ආර්ථික ගැටළුවට ලාමක ටිං ටිං පන්නයේ අවර ගනයේ විසඳුම් ලබා දෙන්නෙකු ලෙස විවේචනයට ලක් කළ පාඨලී චම්පික රණවක දැන් සජිත් ප්‍රේමදාස එම තත්වයෙන් මිදී ඇති බව පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු මෙම කරුණු හෙළිකර තිබෙනවා.

එහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ සජිත් ප්‍රේමදාස සම්බන්ධයෙන් විවේචනයක් පැවතියද ඔහු තම පක්‍ෂය විසින් ඉදිරිපත් කළ ආර්ථික ප්‍රතිපත්තිය පිළිගැනීමට එකඟවීම හරහා එම ගැටලුව විසඳී ගිය බවයි.

මේ වන විට පක්ෂ නායකයින් රැසක් සමගි ජනබල සන්ධානය යටතේ අත්වැල් බැඳගෙන සිටීම හේතුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ඉතා පැහැදිලි අදහසක් නිර්මාණය වී ඇති බව ඔහු මෙහිදී සඳහන් කර තිබෙනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT