Local

ණය කන්දයි 50 බද්දයි නිසා තෙල් මිල මෙහෙම ගෙනියන්න වෙලා තියෙන්නෙ..- නියෝජ්‍ය ඇමති

Friday, 06 December 2024 - 10:40 pm

පසුගිය රජයන් ඉතිරි කර ගිය ණය කන්ද හා රුපියල් 50 බද්ද තෙල් මිලට බලපාන බව සංචාරක නියෝජ්‍ය ඇමති රුවන් චමින්ද රණසිංහ මහතා පවසයි.

පාර්ලිමේන්තුව අමතමින් ඔහු මෙසේ අදහස් පල කරන ලදී.

‘ඛනිජ තෙල් නීතිගත සංස්‍ථාව වැනි ආයතන ඉතා හොඳින් කළමනා කරණය කර ලාභ ලබන්න පුළුවන් ආයතනයි.

තෙල් පිරිපහදුව හරහා අපේ රටේ ඉන්ධන ඉතිරි කරල ඒ අයම යෝජනා කරපු රුපියල් 50ක බද්දක් නිසා තමයි අපිට මේ තෙල් මිල මේ විදිහට පවත්වා ගෙන යන්න වෙලා තියෙන්නේ.

බෙදාහැරීම තුළින් අඩුම ගාණේ පිරිවැයවත් එකතු කරගෙන මේ ක්‍රියාවලිය කරගන්න බැරි වුණු ආණ්ඩු දැවැන්ත ණය කන්දක් බංකොලොත් කරලා විනාශ කරපු මේ ආර්ථිකය නැවත ප්‍රතිස්ථාපනය කරන්න සාමාන්‍ය ජනතාවගෙන් අයින් කරපු ඒ ආර්ථිකය සාමාන්‍ය ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ඔවුන්ගේ ආර්ථික තත්ත්වය දියුණු කරන්න අපිට නිෂ්පාදන ආර්ථිකයක් ඇති කිරීමේ අභිලාෂයක් අවශ්‍යයි’


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT