බදුල්ල -මඩකලපුව ප්රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී තිබෙනවා
ඒ අරවකුඹුර ප්රදේශයේදී පස් කන්දක් කඩා වැටීම හේතුවෙනුයි