පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා වන මැතිවරණ සලකුණු ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙයි
ඒ මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයාගේ අත්සන සහිතවයි.