Local

රනිල්ට දැන් රජයේ පබ්ලිසිටි බැහැ - උරුමය වැඩසටහන මැ.කො තාවකාලිකව නතර කරයි

Monday, 05 August 2024 - 8:06 am

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක උරුමය ඉඩම් ඔප්පු ලබාදීමෙි වැඩසටහන ජනාධිපතිවරණය අවසන් වන තුරු තාවකාලිකව අත්හිටුවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.ජනාධිපතිවරණයෙන් පසු නැවත මෙම වැඩසටහන ආරම්භ කිරීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ එළැඹෙන ජනපතිවරණයේ අපේක්ෂකයෙකු ලෙස ඇප මුදල් තැන්පත් කිරීම නිසා ඔහුගේ ප්‍රචාරණ කටයුතු රජයේ කටයුතු මුවාවෙන් සිදුකිරීම හා ඊට අදාළ රාජ්‍ය ප්‍රචාරණ යාන්ත්‍රණය මැතිවරණය සඳහා අනිසි ලෙස උපයෝගි කිරීම අනෙක් තරග කරුවන්ට අසාධාරණ වන නිසා මෙම තහනම ක්‍රියාත්මකය


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT