Local

වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කරනවා - ජනපති

Monday, 17 February 2025 - 5:00 pm

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2025 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

එහි සජීවී යාවත්කාලීන කිරීම් පහතින්.

* 2025 සමාජ ආරක්ෂණ වැඩසටහ​න වන අස්වැසුම සඳහා බිලිය​න 232.5 ක් වෙන් කිරීමට කටයුතු කරනවා.

* අස්වැසුමට ඇතුළත් නොවූ පිරිස සඳහා 2025 මැයි මාසයේදී තෝරාගැනීම අවසන් කිරීමට කටයුතු කරනවා.

* වකුගඩු රෝගීන්ගේ දීමනාව රුපියල් 10,000 දක්වා වැඩි කරනවා.

* වැඩිහිටි පුද්ගලයින් සඳහා වන මාසික දීමනාව රුපියල් 5,000 දක්වා වැඩි කිරිමට කටයුතු කරනවා.

* රැඳවුම් නිවාසවල සිටින දරුවන්ට රුපියල් 5,000 ක දීමනාවක් ලබාදීමට කටයුතු කරන අතර, එයින් රු. 2,000 ක් දරුවාගේ ගිණුමේ තැන්පත් කිරීමටත්, රු. 3,000 ක් දරුවාගේ භාරකරුට ලබාදීමටත් කටයුතු කරනවා.

* එ​ම දරුවන්ට විවාහයට පත්වීමේදී නිවාස​යක් සාදා ගැනීමට රුපියල් මිලියනයක නිවාසාධාරයක් ලබාදීමටද කටයුතු කරනවා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT