ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අසල (03) පැවති විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් පොලිසිය විසින් විසුරුවා හැරීමට කටයුතු කර තිබෙනවා.
ඒ අනුව එම විරෝධතාවට පොලීසිය විසින් ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇති බවයි වාර්තා වෙන්නේ.