Local

අමාත්‍යංශ ලේකම්වරුන් හා පරිපාලන ජ්‍යෙෂ්ඨයන් රැසක් ගෙදර යති..

Tuesday, 17 September 2024 - 10:21 am

21 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසුව අමාත්‍යංශ ලේකම්වරුන් පිරිසක් හා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් විශ්‍රාම යාම සඳහා සූදානමින් සිටිනවා වාර්තා වෙයි.

අමාත්‍යාංශ ලේකම්වරුන් විසිදෙනෙකුට ආසන්න පිරිසක් හා පරිපාලන නිලධාරීන් ඊට වැඩි ප‍්‍රමාණයක් මෙසේ විශ‍්‍රාම යාමට සූදානමින් සිටියි.

මේ දිනවල ඔවුන් විසින් අවසන් කළ යුතු රාජකාරී බොහොමයක් අවසන් කරමින් අවසන් කරමින් සිටින බවද දැනගන්නට ඇත.


Top Stories
wedivistara

ලංකාවේ අලුත් රජය එක්ක සාකච්ඡාවකට එන අමෙරිකාවේ ලොක්කා

wedivistara

රාමනාදන් අර්චුනා අදත් පාර්ලිමේන්තුව කළඹයි.. ගුටි කෙලියක්..

wedivistara

රථවාහන නිරීක්ෂණයට ඩ්‍රෝන කැමරා…

wedivistara

මහ මෝලුන් ඉවරයි.. ආනයන බලපත්‍ර නැතිව සහල් ආනයනයට අවසර..

wedivistara

තෙල් අඩු කරන්න බැරි නම් කෙලින් ඇත්ත කියන්න.. තවත් බොරු කියන්න එපා…

wedivistara

රජයේ සියළු සැප වාහන ඉවත් කරන්න කැබිනට් තීන්දුවක්..

Trending
wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT