Local

සිරිලිය නඩුව උඩටම අදී.. ශිරන්ති රත්වෙයි..

Saturday, 12 October 2024 - 8:49 pm

පසුගිය පාලන සමයන්හි මහත් ආන්දෝලනයට තුඩු දුන් අපරාධ පරීක්ෂණ හා පරිමාණ වංචා දූෂණයන්ට අදාළ අපරාධ පරීක්‍ෂණ පැමිණිලි විමර්ශනය කිරීම කඩිනමින් ආරම්භ කිරීමට සූදානම් වෙයි.

මහ බැංකුවේ බැඳුම්කර ගනුදෙනුව, සිරිලිය ගිණුම ඇතුළු දැනට නතර වී ඇති වංචා දූෂණවලට අදාළ ලිපිගොණු විශාල සංඛ්‍යාවක් ඒ අතර වෙයි.

අදාල පරීක්ෂණ කටයුතු කඩිනමින් සිදුකිරීමටත් අධිකරණය හමුවේ නඩු පැවරීමටත් කටයුතු කිරීමට නියමිතව තිබේ.

මාධ්‍යවේදීන් ඝාතන හා පැහැරගැනීමට අදාළ නඩු මෙන්ම තජූඩින් ඝාතනය ඇතුළු ආන්දෝලනාත්මක ව සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විමර්ශන ඒ අනුව ආරම්භ කිරීමට නියමිතය.

ඊට අදාළ පැමිණි විශාල සංඛ්‍යාවක් නැවත ගොනුකර පරීක්ෂණයට ලක් කිරීමට නියමිතව තිබේ.


Top Stories
wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT