ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක ණය පහසුකම්ක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟතාවය පළ කර තිබේ.
එම ණය පහසුකම ලැබෙන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරන සූර්ය පැනල ව්‍යාපෘතියක් වෙනුවෙනි.
මෙම ණය ලබාදීමට සැලසුම් කර ඇත්තේ මෙරට මුල්‍ය ආයතන දහයක් සම්බන්ධ කර ගනිමින් අඩු පොලී අනුපාතය යටතේය.