Local

ග්‍රාමීය රෝහල්වලටත් විශේෂඥ වෛද්‍ය සේවා පුළුල් කරනවා - සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය

Friday, 28 March 2025 - 10:09 pm

ග්‍රාමීය රෝහල්වලට ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවා පුළුල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

දැනට විශේෂඥ වෛද්‍ය සේවා ක්‍රියාත්මක වන්නේ මූලික රෝහල් හෝ ඊට ඉහළ ශ්‍රේණිවල රෝහල්වල පමණක් බවයි නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය හංසක විජයමුණි සඳහන් කළේ.

මේ හේතුවෙන් ගම්බද ප්‍රදේශවල ජනතාවට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව නොමිලේ ලබා ගැනීම දුෂ්කර වී ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

නියමු ව්‍යාපෘතියක් ලෙස ලබන මාසයේදී මහනුවර දිස්ත්‍රික්කයේ රෝහල් 06ක මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT