Local

2024 අයවැයේ විහිලු සහගතම සුරංගනා කතා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ - ආචාර්ය හරිනි අමරසූරිය

Wednesday, 15 November 2023 - 10:55 am

2024 අයවැයේ විහිලු සහගතම සුරංගනා කතා ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු ගැන අවධානය මෙම අයවැය තුළින් යොමු කර ඇති බවට ආණ්ඩුව සඳහන් කළද ඒවාට ලබාදී ඇති පිළිතුරු ගැටලු සහගත බවයි ඇය පෙන්වා දෙන්නේ.

පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් අයවැය තුළ නොතිබූ බවත් පවතින විශ්ව විද්‍යාලවලට හෝ පහසුකම් සපයා ගැනීමට නොහැකි අවස්ථාවක නව විශ්ව විද්‍යාල පිහිටුවීම ගැන අයවැය තුළින් දක්වා ඇති බවද මන්ත්‍රීවරිය සඳහන් කළා.

බුද්ධිගලනය නැවැත්වීමට කිසිඳු යෝජනාවක් අයවැය තුළ නොමැති බවත් පළාත් සභා සඳහාද විශ්ව විද්‍යාල ඇති කිරීමට යෝජනා කිරීම උසස් අධ්‍යාපනයේ අර්ථය දුර්වල කරන විහිලු සහගත තීරණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT