Local

2024 අයවැයේ විහිලු සහගතම සුරංගනා කතා තියෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ - ආචාර්ය හරිනි අමරසූරිය

Wednesday, 15 November 2023 - 10:55 am

2024 අයවැයේ විහිලු සහගතම සුරංගනා කතා ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඇති ගැටලු ගැන අවධානය මෙම අයවැය තුළින් යොමු කර ඇති බවට ආණ්ඩුව සඳහන් කළද ඒවාට ලබාදී ඇති පිළිතුරු ගැටලු සහගත බවයි ඇය පෙන්වා දෙන්නේ.

පාසල් අධ්‍යාපනය සම්බන්ධයෙන් කිසිඳු යෝජනාවක් අයවැය තුළ නොතිබූ බවත් පවතින විශ්ව විද්‍යාලවලට හෝ පහසුකම් සපයා ගැනීමට නොහැකි අවස්ථාවක නව විශ්ව විද්‍යාල පිහිටුවීම ගැන අයවැය තුළින් දක්වා ඇති බවද මන්ත්‍රීවරිය සඳහන් කළා.

බුද්ධිගලනය නැවැත්වීමට කිසිඳු යෝජනාවක් අයවැය තුළ නොමැති බවත් පළාත් සභා සඳහාද විශ්ව විද්‍යාල ඇති කිරීමට යෝජනා කිරීම උසස් අධ්‍යාපනයේ අර්ථය දුර්වල කරන විහිලු සහගත තීරණයක් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT