Local

පාන් රුපියල් සීයට දෙන්න පුළුවන්..- බේකරි සභාපති

Friday, 02 August 2024 - 9:37 am

පාන් ගෙඩියක් රුපියල් 130ක මිලකට අලෙවි කිරීම ප්‍රායෝගික නොවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
ග්‍රෑම් 450 පාන් ගෙඩියක් රුපියල් 130ක මුදලකට අලෙවි කළ යුතු බව පසුගියදා පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා දැනුම් දෙන ලදී.
අඩුබර හා නියමිත මිලට පාන් අලවි කරනවාද යන්න මේ වනවිට රට පුරා වැටලීම් ක්‍රියාත්මක වෙයි.
ඒ හේතුවෙන් නියමිත බරට පාන් නිෂ්පාදනය කරන ලෙස බේකරි හිමියන්ගෙන් ඉල්ලා සිටින බව සභාපතිවරයා පැවසීය.
තිරිඟු පිටි මිල අඩු කිරීමට රජය අදාළ සමාගම්වලට බලපෑම් කරන්නේ නම් පාන් ගෙඩියක් රුපියල් 100 අලෙවි කළ හැකි බව පැවසීය.
රජය මේ මොහොතේ කලයුත්තේ බේකරි හිමියන් පිටුපස පැන්නීම නොව තිරිඟු පිටි මිළ අඩුකිරීම බව පැවසීය.
මේ මොහොතේ තිරිගු පිටි මිළ සැලකිය යුතු අගයකින් අඩුකිරීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT