Local

ජනපති විශේෂ සාකච්චාවක.. එය මෙතෙක් තීරණාත්මකම හමුවයි..

Wednesday, 25 September 2024 - 10:14 am

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබේ.

ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත.

මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ඊට එක්වී තිබේ.

පෙර රජයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කල මහින්ද සිරිවර්ධන මහතා මෙවරද මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් පත් කර ඇති අතර මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු නොවනු ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම මහ බැංකු අධිපතිවරයා ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් හෝ ධුර කාලය අවසන් නොවන්නේ නම් ඔහු ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් පනතක් සම්මත කළ යුතුව තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT