Local

දිළිඳුකම තුරන්කර පොදුජන යුගයක් බිහි කරනවා - සජිත්

Sunday, 15 September 2024 - 10:02 am

තම ආණ්ඩුවක් යටතේ දිළිඳුකම තුරන්කරමින් පොදුජන යුගයක් බිහිකිරීමට කැපවන බව, සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

රත්නපුර ප්‍රදේශයේ අද (14) පැවති ජන රැලියක් අමතමින් ඔහු මේ බව පැවසීය.

'දුප්පත්කම තුරන් කරන්නට මාස 24ක වැඩසටහන තුළ මසකට 20,000 ගානේ අවුරුදු 2ක් දීලා.... ඒ අවුරුදු දෙක ඇතුළත ඒ මුදල් කාලා බීලා ඉවර කරන්න නෙමෙයි තමන් වැටී තිබෙන දුප්පත්කමින් ගොඩ එන්නට අපි රජයක් හැටියට මැදිහත්වෙනවා. ඒ බව මම ඔබ සියලු දෙනාට ප්‍රකාශ කරනවා.'


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT