Local

අයවැය කල් දමයි.. අතුරු සම්මත ගිණුමක් එයි..

Monday, 14 October 2024 - 8:46 pm

2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය ඉදිරිපත් කිරීම කල්දැමීමට සිදු වී තිබේ.

ඊට හේතු වී ඇත්තේ අයවැය ඉදිරිපත් කළ යුතු නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමයි.

එ් අනුව 2025 වසරේ මුල් මාස හතර සඳහා අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කර සම්මත කරගැනීමෙන් පසු අයවැලේඛනයක් ඉදිරිපත් කිරීමට නව රජය සූදානම් වෙයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT