Local

බිත්තර මිල අඩු කිරීමට නිෂ්පාදකයින්ට දින 3 ක් ලබාදෙයි

Friday, 15 December 2023 - 11:44 am

පවතින බිත්තර මිල අඩු කිරීම සඳහා බිත්තර නිෂ්පාදකයින්ට දින තුනක කාලයක් ලබාදී ඇති බව වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.

මේ වනවිට මීට පෙර ආනයනය කළ බිත්තර මිලියන 5 ක් පමණ ඇති බවත්, ඒවාද වෙළඳපොළට නිකුත් කරන ලෙසට උපදෙස් ලබාදුන් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බිත්තර මිල අඩු කිරීමට නිෂ්පාදකයින් කටයුතු නොකළ හොත් අප්‍රේල් මාසය දක්වා බිත්තර ආනයනයට කටයුතු කරන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

සීගිරිය රාත්‍රි කාලයේදීත් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණයක්

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

සහල් ආනයන කාල සීමාව දීර්ඝ නොකිරීමට රජය තීරණය කරයි

wedivistara

වී මිලදී ගන්නා මෝල් හිමියන් ලියාපදිංචි වී​ම අනිවාර්ය කෙරේ

wedivistara

උඩරට දුම්රිය මාර්ගයේ නායයාමක් හේතුවෙන් ගමනාගමනයට බාධා

wedivistara

මත්පැන් සහ දුම්වැටි බදු ඉහළ​ට

Trending
wedivistara

සජිත් - රනිල් කියන්නේ පරණ යාළුවෝ. යාළුකම් අමතක වෙන්නෑ - නවීන් දිසානායක

wedivistara

ඉදිරි අයවැය ඉදිරිපත් කරන්න පුළුවන් රනිල්ගේ ප්‍රතිපත්ති රාමුව තුළ පමණයි - වජිර

wedivistara

"පොලිස්පතිට කියන්න" සේවාව නව මුහුණුවරකින් එළිදක්වයි

wedivistara

අන්තරේ කැඳවුම්කරු ඇතුළු පිරිසකට අධිකරණයෙන් නියෝගයක්

wedivistara

තරුණ සේවා සභාවේ මිලියන 323 ක් ප්‍රසංගයකට වියදම් කරලා - එරංග ගුණසේකර

wedivistara

අද කාලගුණ නිවේදනය


NEWS ALERT