Local

කොවිඩ් මරණ දෙකක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙයි

Thursday, 12 June 2025 - 11:59 am

රට පුරා පැතිර යන කොවිඩි ප්‍රභේදය ආසාදනය වීමෙන් මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර පවසනවා.

ඒ අනුව මෙරට ස්වසන රෝගීන්ගේ 9% - 13% අතර සංඛ්‍යාවකට නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වී ඇති බවත්, මෙම කොවිඩ් ආසාදනය හානිකර තත්ත්වයන් ඉතාම අවම, ඉතාම අඩු බැරෑරුම් තත්ත්වයක පවතින බවයි ඔහු සඳහන් කළේ.

නමුත් අවුරුදු 65ට වැඩි, ප්‍රතිශක්තිය අඩු රෝගීන්ට මෙය බැරෑරුම් තත්ත්වයට පැමිණිය හැකි බවද, එවැනි පුද්ගලයින් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද මහාචාර්යවරයා ප්‍රකාශ කළා.

අනවශ්‍ය ලෙස කලබලවීමට අවශ්‍ය නොමැති බවත්, නමුත් විශේෂිත කණ්ඩායම් මේ ගැන සැලකිලිමත් විය යුතු බවයි වයඹ වෛද්‍ය පීඨයේ වෛද්‍ය විද්‍යාව පිළිබඳ ප්‍රධාන මහාචාර්ය දුෂාන්ත මැදගෙදර වැඩිදුරටත් සඳහන් කර සිටියේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT