හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා ඔහුට එරෙහිව පනවා තිබූ නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (06) නියෝග කර තිබෙනවා.
ඒ අනුව නඩුව අද (06) කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නේ, නාලක සිල්වාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවයි.
ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට අදාළ චෝදනා මත 2018 ඔහුට එරෙහිව එම නඩුව පවරා තිබුණා.