Local

මිද්දෙණිය ඝාතන සිද්ධියේ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර

Sunday, 23 February 2025 - 1:17 pm

මිද්දෙණිය ත්‍රිත්ව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා ඇතුළු තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණය අද (22) අවසර ලබා දී තිබෙනවා.

තවදුරටත් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට ඇති බව පොලීසිය විසින් අධිකරණයට දැන්වීමෙන් පසු, එම සැකකරුවන් පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණට විසින් පොලීසියට අවසර ලබා දී ඇති බවයි සඳහන් වන්නේ.

පසුගිය 18 වැනිදා සිදුකළ මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් අරුණ විදානගමගේ හා ඔහුගේ දරුවන් දෙදෙනා මෙසේ ඝාතනය කර තිබුණා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT