Local

රනිල්ගේ ගානම අනුරට වෙන් කලාට අනුර වියදම් කරන්නෑ.. භාණ්ඩාගරයේ ඉතුරු කරනවා..

Friday, 06 December 2024 - 10:45 pm

අතුරු සම්මත ගිණුම මගින් වෙන් කරන සියලු මුදල් වියදම් කරන්නේ නැතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන් කරනු ලබන්නේ අයවැය දක්වා අවදානමක් ඇතිවේ යැයි සැක කරන ක්ෂේත්‍ර සඳහා බවද ඔහු කියා සිටී.

ඒ සියල්ල වියදම් කරන්නේ යැයි සිතාගෙන විවාද නොකරන බවද ඔහු පවසයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට වෙන් කරන ලද මුදලම මෙම අතුරු සම්මත ගිණුමෙන් ජනාධිපති අනුර දිසානායකට වෙන් කර ඇත්තේ යැයි මතයක් හැදුවත් ජනාධිපති අනුර දිසානායකට වෙන් කරන ලද මුදල් මහා භාණ්ඩාගාරයේ ඉතුරු වී ඇති බවද ඔහු කියා සිටියේය.

පාර්ලිමේන්තුව අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.


Top Stories
wedivistara

රේගු ඉතිහාසයේ වැඩිම ආදායම මෙම වසරේ..

wedivistara

එළවලු මිල ගුවන්ගත වේ..

wedivistara

ලංකාව ගොඩදාන්න කියුබාව එනවා..

wedivistara

මාලිමාව ‘යකා සමග ගිවිසුමක’.. රජයේ සේවයෙන් ලක්‍ෂ හතහමාරක් ඉවත් කරන්න හදනවා..

wedivistara

අපේ ආණ්ඩුව පැමිණි පසු ජනතාව ආසාවෙන් බදු ගෙවනවා..

wedivistara

ආරක්‍ෂාව අවශ්‍ය මැති ඇමතිවරුන් ගැන තක්සේරුවක්..

Trending
wedivistara

ලාෆ් සමාගම ගෑස් සපයන්නේ නැතිනම් රජය ඒ ගැන තීන්දුවක් ගන්නවා..

wedivistara

ජපානයෙන් තද ප‍්‍රකාශයක්.. ලංකාවේ ව්‍යාපෘති අරඹන්නේ ආර්ථික තත්වය සැලකීමෙන් පසුවයි..

wedivistara

IMF වැඩපිළිවෙළ ඉදිරියට යාම ගැන රනිල්ගෙන් අනුරට ප්‍රශංසා

wedivistara

ආරක්‍ෂක අංශ සතු උතුරේ පුද්ගලික ඉඩම් නිදහස් කරනවා..- ආරක්‍ෂක ලේකම්

wedivistara

බිලියන 192ක් සොයා භාණ්ඩාගාර බිල්පත් විකුණයි..

wedivistara

දිවයිනේ ප්‍රධාන නගර 12ක වායු ගුණ තත්ත්වය සෞඛ්‍යයට අහිතකර වෙයි


NEWS ALERT