Local

එකවර විවාද දෙකකට දින දෙකක් යොදාගන්න අපි සූදානම් - සජිත් ප්‍රේමදාස

Saturday, 08 June 2024 - 11:22 am

තමන් එකවර විවාද දෙකකට දින දෙකක් යොදා ගැනීමට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නමුත් එක විවාදයකට පැමිණ අනෙක් විවාදයට නොපැමිණ සිටිය නොහැකි බවයි ඊයේ (07) පාසලක පැවති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේ.

බංකොලොත් වී ඇති රට ගොඩ ගත හැකි ආර්ථික සැලැස්ම රටේ ජනතාව දැනගත යුතු බැවින්, ආර්ථික විවාදයකට සහ නායකත්ව විවාදයකට දින දෙකක් යොදා ගත යුතු බව ඔහු පෙන්වා දුන්නා.

සමාජවාදී නායකයා ආර්ථික විවාදය නොකර හොරු රකින පාලකයාගේ නාලිකාවට පැමිණ ඕනෑම දෙයක් කීමට සටකපට ඩීල් දමා ඇති බවයි ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT