Local

කැරට් කිලෝවක් අද රුපියල් 2,500 දක්වා ඉහළ ගිහින් - වෙළඳුන්

Wednesday, 17 January 2024 - 3:31 pm

වාර්තාගත ලෙස කැරට් මිල අද (17) දිනයේත් ඉහළ ගොස් ඇති බව වෙළඳුන් සහ පාරිභෝගිකයින් පවසනවා.

ඒ අනුව අද දිනයේ බොහෝ පොදු වෙළඳ සංකීර්ණවල කැරට් කිලෝවක් අලෙවි වූයේ රුපියල් 2,500ක මිලකට බවයි සඳහන් වන්නේ.

කැරට් කිලෝවක තොග මිල ඊයේ (16) පළමු වරට රුපියල් 2000 සීමාව ඉක්මවා ගොස් තිබුණා


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT