Local

පාස්කු කොමිසන් වාර්තාව ගම්මන්පිල තබාගැනීම අපරාධයක්.. පරීක්‍ෂණ කරන්න සූදානම්..- විජිත

Tuesday, 15 October 2024 - 8:54 pm

පාස්කු ඉරිදා මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලද ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ප්‍රසිද්ධ කිරීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතාට දින තුනක කාලයක් ලබා දෙන බව කැබිනට් ප්‍රකාශක ඇමැති විජිත හේරත් මහතා සඳහන් කරයි.

රජය සතුව තිබිය යුතු වාර්තාවක් පිටට ගිය කෙසේදැයි පරීක්ෂණ කළ යුතු බවත් මෙපමණ කලක් එවන් වාර්තාවක් රහසිගතව තබා ගැනීම අපරාධයක් බවද හෙතෙම කියා සිටී.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීමට සූදානම් බවත් හෙතෙම අද පැවැති කැබිනට මාධ්‍ය හමුවේදී කියා සිටියේය.

රජය සතුව ඇති වාර්තාව නිවැරදි ක්‍රමවේදයට පරීක්ෂණය කිරීමෙන් අනතුරුව ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා බැඳී සිටින බවත් හෙතෙම පැවසුවේය.

අදාළ වාර්තාව ගම්මන්පිල මහතාට ලැබුණු ආකාරය හෙළි කළ යුතු බවත් එම වාර්තා ඔහු සතුව ඇත්තේ නම් රජයට භාරදෙන ලෙසත් ඔහු ඉල්ලා සිටීයි.


Top Stories
wedivistara

මාදුරුඔයේ සිට ගල්ඔයට අලි කොරිඩෝවක්

wedivistara

මහාචාර්ය මාලිනී ඇඳගම අභාවප්‍රාප්ත වෙයි

wedivistara

වී අස්වනු මිලදී ගැනීමට සහන පොළියට ණය යෝජනා ක්‍රමයක්

wedivistara

මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂකවරු වන අර්ජුන් ඇලෝසියස්ට සහ ඇන්තනී රන්දෙව් ජිනේන්ද්‍රට එරෙහිව නඩු පැවරේ

wedivistara

පරාටේ නීතිය සඳහා ලබාදී තිබුණු සහන කාලය අද මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි

wedivistara

ඉන්දීය ධීවරයින් 08 දෙනෙකු ජූලි 03 වැනිදා දක්වා රිමාන්ඩ්

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහළට

wedivistara

ඊශ්‍රායල සහ ඉරානය සටන් විරාමයත් සමග රන් මිල පහළට

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ජපුර විශේෂඥ වෛද්‍යවරිය ඇතුළු සැකකරුවන් ජූලි 08 දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්


NEWS ALERT