නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග අන්තර් ජාතික මූල්‍ය අරමුදල ඉදිරි ණය පහසුකම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර ඇත.ඒ අනුව විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේදී මීළග සමාලෝචන කාලසීමාව පිළිඹදව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද එම මූල්‍ය අරමුදල සදහන් කරයි.