Local

ජාතික ජන බලවේගයේ නැගී ඒම ගැන අනෙක් සියලු පක්ෂ මානසික ආතතියට පත්වෙලා - අනුර

Monday, 11 March 2024 - 2:01 pm

ජාතික ජන බලවේගයේ නැගී ඒම අනුව අනෙකුත් සියලුම දේශපාලන පක්ෂ මානසික ආතතියකට පත්ව ඇති බව එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

නැවත නායකයෙක් ලෙස රාජපක්ෂවරුන්ට ඉදිරිපත්වීමට නොහැකි බවයි ජාතික ජන බලවේගය සංවිධානය කරන “ගැහැණු අපි එක මිටට” කොළඹ දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් ඔහු සඳහන් කළේ.

ඔවුන්ගේ වේදිකාවල ජාතික ජන බලවේගයට බැනීම සඳහා කථිකයින්ට පමණක් නොව, විවිධ ආකාරයේ පිරිස් වෙත ආරාධනා කරන බවද ඔහු ප්‍රකාශ කළා.

news images news images news images news images news images


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT