Local

රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට බදු ආදායම මදි..

Saturday, 12 October 2024 - 8:42 pm

පසුගිය ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ භාණ්ඩාගාර බිල්පත් වලින් සහ බැදුම්කර වලින් මාසිකව රුපියල් බිලියන 800 ඉක්මවූ ණය ලබා ගෙන ඇතිබව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පැවසීය.

ඇතැම් මාස වල එලෙස බිලියන 1200ක ණය ලබා ගෙන තිබේ.

මේ හේතුවෙන් දේශීය ණය බර විශාල වශයෙන් වැඩි වී ඇතිබව පැවසීය.

මේ අතර වත්මන් රජය විසින් පසුගිය දින 10 තුළ දේශීය මූලාශ්‍ර වලින් රුපියල් බිලියන 240කට ආසන්න ණය ලබා ගැනීමක් සිදුකර තිබේ.

රටේ ණය බර ක්‍රමක්ක්‍රමයෙන් අඩුකර ගත යුතුය.

එහෙත් වත්මන් රජය දැඩි අසීරුතාවකට මුහුණපා තිබේ.

ණය ගෙවීමට ණය ලබා ගැනීමට සිදුවීම ඊට හේතුවී තිබේ.

රටතුළ ආර්ථික තත්වය පවත්වාගෙන යාමට ලැබෙන බදු මුදල් කිසිසේත් ප්‍රමාණවත් නොවන බව වැඩිදුරටත් පැවසීය.


Top Stories
wedivistara

බස් රථ, ත්‍රීරෝද රථ ඇතුළු රථවාහන වල අනාරක්ෂිත අමතර උපාංග ඉවත් කිරීම අද සිට යළිත්

wedivistara

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති අධිකරණයට රැගෙන එයි

wedivistara

අධිවේගයේ යන වාහන සහ බස් රථවල මගීන්ටත් ආසන පටි පැළඳීම අනිවාර්යය කෙරේ

wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT