අයහපත් කාලගුණය නිසා කොළඹ මාර්ග කිහිපයකටම ගස් කඩා වැටීම් සිදුව ඇති බව පැවසෙනවා.
මේ හේතුවෙන් එම මාර්ගවල වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වෙන්නේ.