Local

කතානායක සමුගන්න සාදයක් දමයි…

Thursday, 03 October 2024 - 6:35 pm

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය ධුරයෙන් සමුගැනීම සඳහා වන සාදයක් පාර්ලිමේන්තු පරිශ‍්‍රයේදී පැවැත්වීමට සූදානම් කරමින් කර තිබේ.

එය එළඹෙන 09 වැනිදා පැවැත්වීමට සංවිධානය වෙමින් ඇත.

පාර්ලිමේන්තු කාර්යය මණ්ඩලය සඳහා පොදු රැස්වීමක් පවත්වා ඔවුන් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුවේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ යෝජනාවක් ලෙස මෙය සිදුකිරීමට නියම අතර මීට පෙර කිසිම කතානායකවරයකු මෙවැනි උත්සවයක් පවත්වා නැති වෙනවා බවත් සඳහන් වෙයි.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT