ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට කොළඹ සිටින ඉන්දිය මහා කොමසාරිස්වරයා සිය සුභ පැතුම් එක් කර තිබේ.ඒ පැලවත්වත්ත බත්තරමුල්ලේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ මූලස්ථානයට පැමිණ ජනාධිපතිවරයා හමුවෙමිනි.