Local

පාර්ලිමේන්තුව විසුරුවීම ගැන සාකච්චාවක්…

Thursday, 19 September 2024 - 9:30 am

ජනාධිපතිවරණයෙන් අනතුරුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් පක්ෂ නායකයන් සමග සාකච්ඡා කිරීමට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

විද්‍යුත් මාධ්‍ය ප්‍රධානින් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු පාර්ලිමේන්තු විසුරන්නේද නැතිනම් ඉක්මන් අයවැයක් සකස් කරන්නද යන්න සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

කෙසේ හෝ අයවැය ඉදිරිපත් නොකර ඉදිරියට යන්න නොහැකි නොහැකි බවද ඒ අනුව පාර්ලිමේන්තුව විසුරුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුතු බවද හෙතෙම කියා සිටියේය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT