Local

අපේ වගේ නෙමෙයි, Al Jazeera පැය දෙකක් විතර අරගෙන පැයයි දාලා තියෙන්නේ හොද කරුණු නෑ. - රනිල් මාධ්‍යයට කියයි

Friday, 07 March 2025 - 10:18 am

පැය දෙකක් පුරා පටිගත කරන ලද Al Jazeera නාලිකාවේ Head to Head රූපවාහිනී සංවාදය පැයකට පමණ සංස්කරණය කර විකාශය කර ඇති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එබැවින් සමහර හොඳ කරුණු එම වැඩසටහනට ඇතුළත් කර නොමැති බවත්, එම සියල්ල වැඩසටහනට ඇතුළත් කළේ නම් මෙයට වඩා වෙනස් තත්ත්වයක් පවතින බවයි විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ.

තවද එම වැඩසහන සඳහා මාධ්‍යවේදියාට අමතරව ප්‍රශ්න ඉදිරිපත් කළ තිදෙනා අතරින් දෙදෙනෙක්ම LTTE සංවිධානයට සම්බන්ධකම් ඇති දෙදෙනෙක් බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT