Local

කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා - කෝප් කමිටුවේ සභාපති

Wednesday, 15 November 2023 - 1:16 pm

''කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා ''යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

ඊයේ (14) පැවැති කෝප් කමිටුව සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටුවේ සභාපතිවරයා මේ බව පැවසීය.

එහිදී අඳහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපතිවරයා;

ඊයේ ස්වාධීනව ආව පිරිසක් හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරු ආවේ වෙන පරමාර්ථයකින්. අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නෑ. කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමතිවරයාගෙ නම වත්  කිව්වේ නෑ. මෙය ස්වාධීන කමිටුවක් ලෙස පවත්වාගෙන යාමේ වගකීම තිබෙනවා විපක්ෂ නායකතුමාටත් යැයි මන්තීවරයා පැවසීය.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT