Local

කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා - කෝප් කමිටුවේ සභාපති

Wednesday, 15 November 2023 - 1:16 pm

''කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා ''යැයි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ ( කෝප් කමිටුව ) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රන්ජිත් බණ්ඩාර මහතා අද (15) පාර්ලිමේන්තුවේ දී අවධාරණය කළේ ය.

ඊයේ (14) පැවැති කෝප් කමිටුව සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යවරයා සිදු කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් කෝප් කමිටුවේ සභාපතිවරයා මේ බව පැවසීය.

එහිදී අඳහස් දැක්වූ කෝප් කමිටුවේ සභාපතිවරයා;

ඊයේ ස්වාධීනව ආව පිරිසක් හිටියා. විපක්ෂයේ මන්ත්‍රීවරු ආවේ වෙන පරමාර්ථයකින්. අපිට කිසිම දේශපාලන පරමාර්ථයක් නෑ. කෝප් කමිටුව දේශපාලණීකරණයට භාජනය කරන්න එපා. අපි ක්‍රීඩා ඇමතිවරයාගෙ නම වත්  කිව්වේ නෑ. මෙය ස්වාධීන කමිටුවක් ලෙස පවත්වාගෙන යාමේ වගකීම තිබෙනවා විපක්ෂ නායකතුමාටත් යැයි මන්තීවරයා පැවසීය.


Top Stories
wedivistara

අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

wedivistara

පාර්ලිමේන්තුව අද රැස්වෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

කියනකල් ඉන්න දෙයක් නෑ, යන්නයි තියෙන්නෙ - නලින්ද ජයතිස්ස

wedivistara

ගල්ඔය ඉවුරු බිඳීයෑම නිසා කුඹුරු අක්කර 3,000 ක් ජලයෙන් යටවෙයි

wedivistara

රජයට වී දීමට ගොවීන්ගේ එකඟතාවයක්

Trending
wedivistara

UNP හා සමගි ජන බලවේගය එක්වීම පිළිබඳ සාකච්ඡා කිරීමේ යෝජනාවට SJB අනුමැතිය

wedivistara

විදුලි ගාස්තු 20% කින් පහතට

wedivistara

එජාප - සජබ සහ සෙසු පක්ෂ එකතුවෙන් එක්සත් ජාතික පෙරමුණක්

wedivistara

තෑගි මුදල් ලබාදෙන බවට සඳහන් කෙටි පණිවුඩ සහ දුරකථන ඇමතුම්වලට නොරැවටෙන ලෙස ජනතාවට දැනුම්දීමක්

wedivistara

පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසන සිදුක​ළ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙක් සේවයෙන් ඉවත​ට

wedivistara

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් වෙනුවෙන් රජයෙන් සහන පැකේජයක්


NEWS ALERT