Local

බදු වැඩි කිරීම හැර ආදායම් උපදවන්න වෙන විකල්පයන් නෑ - සමන් රත්නප්‍රිය

Wednesday, 13 December 2023 - 4:28 pm

වැට් බදු සංශෝධනය 15% සිට 18% දක්වා වැඩි කිරීම පැහැදිලිවම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග ඇති එකඟතාවයක් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.
ආසන්න වශයෙන් ගත්විට රුපියල් බිලියන 2900 ක අයවැය හිඟයක් ඇති බවත්, මෙම හිඟය පියවා නොගෙන වියදම් කිරීමට හැකියාවක් නැති බවත්, පෙර සිදුකළ ආකාරයෙන් සත පහක් වත් අච්චු ගැසීමට නොහැකි බවත් ඔහු පෙන්වා දෙනවා.
මේ ‍මුදල් එකතු කරගැනීමට ඇති ක්‍රම වන්නේ, ජාත්‍යන්තර ණය ගැනීම, භාණ්ඩාගාර බිල්පත් හෝ බැඳුම්කර මගින් මුදල් සපයාගැනීම, බදු ආදායම වැඩි කරගැනීම හෝ එසේත් නොවේ නම් බදු නොවන ආදායම වැඩි කරගැනීම බව ඔහු සඳහන් කරනවා.
වෙනත් විකල්පයන් නොමැති බව ද, අකමැත්තෙන් වුවත් අවාසිදායක දේවල් රටට කරන්නට සිදුවී ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ. 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT