Local

ආර්ථිකය බේරන්න ගියොත් ජනතාව තරහ වෙනවා.. ජනතාව යාළු කරගන්න ගියොත් IMF තරහා වෙනවා..- රනිල්

Thursday, 26 September 2024 - 8:28 pm

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගැනීමට සිදුවන බව හිටපු ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර ඇත.

මිනිසුන් බෙරන්න ගියොත් අයි. එම්.එෆ්. තරහා කරගන්න සිදුවන බව කියා ඇති ජනාධිපතිවරයා අයි. එම්. එෆ්. තරහ වුණොත් රටේ ආර්ථිකය අන්ත අගාධයකට ඇදවැටෙන බව ද සඳහන්කර ඇත.

තමාගේ මූලික අරමුණ වූයේ රටේ ආර්ථිකය බේරා ගැනීම බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි කොන්දේසි පැනවීමේ අරමුණ ද රටේ මූල්‍ය ස්ථාවරත්වය ඇති කිරීම බව පෙන්වා දී ඇත.

ජනතාව ඒ සත්‍ය කාරණය වටහා ගත යුතුව තිබෙන්නේ යැයි වික‍්‍රමසිංහ මහතා පැවැසීය.

කොළඹ මල් පාරේ දේශපාලන කාර්යාලයේ එජාප නිලධාරී හමුවකදී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT