Local

නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර 40,000ක් රක්ෂිතයක් බවට පත් කෙරේ

Tuesday, 03 June 2025 - 9:30 pm

2025 ජගත් පරිසර දින ජාතික වැඩසටහනට සමගාමීව මොනරාගල, නිල්ගල වනාන්තරයේ හෙක්ටයාර් 40,000 ක පමණ ප්‍රමාණයක් රක්ෂිතයක් බවට පත් කිරිමේ උත්සවය හා රක්ෂිතය ගැසට් කිරීමට අදාළ ලියවිලි සඳහා අත්සන් තැබීම ඊයේ (02) සිදු වුණා.

ඒ අනුව පරිසර අමාත්‍ය වෛද්‍ය දමිත පටබැඳිගේ ප්‍රධානත්වයෙන් මොනරාගල රතුගල ආදිවාසී ජන උරුම මධ්‍යස්ථානයේදී එය සිදුව ඇති බවයි සඳහන් වෙන්නේ.

මෙම වනාන්තරයේ ප්‍රධානතම වන සංරක්‌ෂණ කොටස බිබිල අඩවිය වන අතර, මැදගම, බිබිල, නිල්ගල හා ඉඟිනියාගල වශයෙන් වන සංරක්ෂණ බීට්‌ටු හතරක් මෙම වනයට අයත් වන බවයි සඳහන් වෙන්නේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT