Local

ජනවාරියේ සිට පාසල් දැරියන් පිරිසකට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනක්

Monday, 27 November 2023 - 9:28 pm

ලබන ජනවාරි මාසයේ සිට පාසල් දැරියන්ට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

ඒ අනුව සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස එය ආරම්භ කරන බවත් දුෂ්කර හා අති දුෂ්කර පාසල් දැරියන්ට මේවා ලබාදීමට කටයුතු කරන බවයි අද (27) පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ.

ලක්ෂ තුනක පිරිසක් ආවරණය වන පරිදි ආරම්භ කර, ක්‍රමක්‍රමයෙන් සියලුම පාසල් දැරියන් ආවරණය වන පරිදි එම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT