Local

පොරොන්දු ඉටු කරන්න බැරි වී මාලිමා ජනප‍්‍රසාදය පල්ලම් බැහැලා..

Thursday, 31 October 2024 - 6:45 pm

ජාතික ජන බලවේගය පක්ෂයේ ජන වරම ක්‍රමයෙන් ගිලිහෙමින් ඇතිබව සමගි ජන බලවේගය පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ජනාධිපතිවරණයේදී ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකිව වත්මන් රජය මේ වනවිට ජනතාවගේ විශ්වාස බිද දමමින් සිටින බව පැවසීය.

එම තත්ත්වය ඇල්පිටිය ප්‍රාදේශී සභා මැතිවරණයේදී පැහැදිලිව දක්නට ලැබුණු බව පැවසීය.

අනුර කුමාර දිසානායක මහතා ද රටෙහි ජනාධිපති ලෙස පත්වූයේ නිසි ජනවරමකින් තොරව බව එහිදී පැවසීය.

මෙවර මහ මැතිවරණයේදි සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ වැඩි බහුතරය ලබා ගනිමින් අග්‍රාමාත්‍යවරයා බවට පත්වන බව පැවසීය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT