Local

මේක දැන් චිකාගෝව වගේ, රටේ කිසිම පාලනයක් නෑ - පාඨලී

Thursday, 24 April 2025 - 9:15 pm

රට තුළ නීතිය හා සාමය මුළුමනින්ම බිඳ වැටීමට ලක්ව ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක පවසනවා.

ඒ අනුව, මේ වසරේ ගතවූ කාලය තුළ පමණක් ඝාතන 37 ක් සිදුව ඇති බවත්, රට මේ වන විට චිකාගෝවක් බවට පත්ව ඇති බවයි ජන හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.

පොලීසියට ලැබිය යුතු දේශපාලන නායකත්වය අද වන විට නොලැබෙන බවත්, පොලීසිය මේ වන විට දෙකට කඩා ඇති බවත් ඔහු පවසා සිටියා.

ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ පුද්ගලයෙක් පොලිස්පති ධූරයට පත් කිරීම හරහා ඉහළ නිලධාරීන් අතර භේද මතුව ඇති බවද, ආණ්ඩුවට හිතැති පිරිස් උඩට ගෙනැවිත්, මුළු පොලීසියම අවුල් ජාලයක් බවට පත් කර ඇති බවද ඔහු සඳහන් කර සිිටියා.

නීතිය හා සාමය ගොඩනැගීම සම්බන්ධයෙන් ආණ්ඩුව සම්පූර්ණයෙන් අසමත් වී ඇති බවයි පාඨලී චම්පික රණවක වැඩිදුරටත් ප්‍රකාශ කළේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT