විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ විවාදය අද (15) දෙවන දිනටත් පැවැත්වෙනවා.
අද පෙරවරු 9.30 ට කතානායකවරයාගේ ප්රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
විසර්ජන පනත් කෙටුම්පත 02 වැනි වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දා පැවැත්වීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.