Local

ප‍්‍රබල ජනාධිපති අපේක්‍ෂකයෙකුට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඇති තොරතුරක්..

Friday, 06 September 2024 - 12:47 pm

මෙවර ජනාධිපතිවරණයට තරඟ වදින ප්‍රබල අපේක්ෂකයෙකු ඉලක්ක කර ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට ඇති තොරතුරක් පිලිඳිබඳව පුළුල් විමර්ශනයක් සිදු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රහස් වාර්තාවක් මගින් කරන ලද දැනුම් දීමක් මත මෙම නියෝගය නිකුත් කර තිබේ.

ප්‍රබල ජනාධිපති අපේක්ෂකයෙකු ඉලක්ක කරගෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුමක් ඇතැයි ලද තොරතුරු සම්බන්ධයෙන් ඉතා රහසිගත වාර්තාවක් රහස් පොලීසිය විසින් අධිකරණය මගින් ඉදිරිපත් කර තිබිණි.

එම වාර්තාව රහසිගත හා ආරක්‍ෂාකාරී ලෙස තබා ගන්නා ලෙසද ඉල්ලීමක් කර තිබිණි.

අදාළ ප්‍රහාර සැලසුම සම්බන්ධයෙන් අනාවරණය කරමින් තොරතුරු ලබාදෙන ලද පුද්ගලයාටද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT