මඩකලපුව අධිකරණ පරිශ්‍රයට බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන්නේ යැයි ලැබුණු ලිපි දෙකක් ලැබීම මත හේතුවෙන් ප්‍රදේශයේ විශේෂ ආරක්ෂාවක් යොදා තිබේ.
පොලිසිය සඳහන් කරන්නේ අධිකරණ ට මෙම ලිපි දෙක ලැබීමෙන් පසු පොලිසියට දන්වා තිබෙන බවයි.
අනතුරුව එම පරිශ්‍රයට දැඩි ආරක්ෂාවක් යොදා ඇති අතර පොලිස් මුර සංචාර ප්‍රමාණය ඉහල නංවා තිබේ.
විශේෂ කාර්ය බලකායද අමතර ආරක්‍ෂාව සඳහා යොදවා ඇත.