Local

වගඋත්තරකරුවෙකු ලෙස නම් කළ රනිල්

Tuesday, 29 October 2024 - 10:22 pm

දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත්කිරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සමක වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙනවා.

අදාළ පත්කිරීම අභියෝගයට ලක් කරමින් තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ගොනුකළ පෙත්සමක් අද (29) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවා තිබුණා.

පෙත්සම මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටියේ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නම් කිරීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටියා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම් කිරීමට අවසර දුන් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අනතුරුව පෙත්සම නොවැම්බර් මස 11 වනදා කැඳවීමටද නියම කර තිබුණා.


Top Stories
wedivistara

හරීන් CIDයට

හරීන් CIDයට
2024-11-22 8:49 pm
wedivistara

ජාත්‍යන්තර වෙ‍ළෙඳ නීතිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ කොමිසමට ශ්‍රී ලංකාව තේරී පත්වෙයි

wedivistara

රාජ්‍ය සේවකයින්ට ජනපතිගෙන් වගකීම් රැසක්

wedivistara

ජනපති ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ භාරගනී

wedivistara

නව ජනපතිට උපරිම සහාය දෙන බව ජපන් තානාපති කියයි

wedivistara

සජිත් නැවත වරක් IMF නියෝජිතයින් හමුවෙයි

Trending
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට..

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

wedivistara

මාලිමාවේ 43ක් පාර්ලිමේන්තුවේ විපක්‍ෂයට..

wedivistara

සිලින්ඩර ලයිස්තුවෙන් රවි කරුණානායක නම් කරයි.. මැ.කො.ට ලිඛිතව දන්වයි..


NEWS ALERT