Local

මාලිමාව වතුකරයට ආවොත් කපා කොටා මරණවා..- දිගම්බරන් පිලෙන් තර්ජන

Saturday, 26 October 2024 - 6:13 pm

ජාතික ජන බලවේගයට සහය දක්වන හැටන් බගවන්තලාව ප්‍රදේශයේ ආධාරකරුවන් දෙදෙනෙකුට දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් පිරිසකගෙන් මරණිය තර්ජනය කල බව පවසමින් බගවන්තලාව පොලිසියට පැමිණිල්ලක් කර ඇති බව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.

ජාතික ජන බලවේගයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් තරග කරන අපෙක්ෂකයන්ගේ ජය තහවුරු කිරිම සදහා (24) දින බගවන්තලාව සිරිපුර ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක රැස්විමක් පවත්වා ඇති අතර, එම රැස්විමෙන් අනතුරුව දමිල ප්‍රගතිශිලි සන්ධානයට සහය දක්වන ආධාරකරුවන් දෙදෙනෙකු බගවන්තලාව නගරයේදි ජාතික ජන බලවේගයේ අපෙක්ෂකයන්ට ජන්දය ඉල්ලා වතුකරයට පැමිණියහොත් එසේ පැමිණෙන පිරිස කපා කොට මරා දමන බවට තර්ජනය කර ඇති බවට පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.

සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කර ඇති බව බගවන්තලාව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසිය.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT