Local

සිමෙන්ති කොට්ටයක මිල 320 කින් ඉහළ ගිහින් - ජාතික ඉදිකිරීම් සේවක සංගමය

Sunday, 07 January 2024 - 10:02 am

සිමෙන්ති කොට්ටයක මිල ඉහළ දමා ඇති බව ජාතික ඉදිකිරීම් සේවක සංගමය පවසනවා

රුපියල් 320 කින් මේ වන විට සිමින්ති මිල ඉහළ දමා ඇති බවත් රුපියල් 2450 වැනි මිලකට වෙළෙපොළේ මේ වන විට සිමෙන්ති කොට්ටයක් අලෙවි වන බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

මෙය අසාධාරණ ක්‍රියාවලියක් බවත් වැට් බද්දට ඇති භීතිකාව මෙම මිල වැඩි කිරීම්වලට හේතුවී ඇති බවයි ඔවුන් පෙනවා දෙන්නේ.


Top Stories
wedivistara

අනුරාධපුරයේ වෙඩි තැබීමක්

wedivistara

කුරුණෑගල ප්‍රසිද්ධ හෝටල් හිමිකරුවෙකු ඝාතනය කරලා

wedivistara

විදුලි පනතේ සංශෝධන ගැන ජයිකා ඇතුලු ආයතන 03 ක් කනස්සල්ලෙන්

wedivistara

කීරි සම්බා සඳහා ආදේශක සහල් මෙට්‍රික් ටොන් 40,000ක් ආනයනයට නිර්දේශ

wedivistara

මුදල් විශුද්ධිකරණය යටතේ කෙහෙළියගේ පවුලටම අධි චෝදනා

wedivistara

සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

Trending
wedivistara

2025 වසරේ පළමු කාර්තුවේදී ඍජු විදේශ අයෝජනවල 90% ක වැඩිවීමක්

wedivistara

රන් මිල පහළට

wedivistara

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක් වාර්තා කරයි

wedivistara

අක්මීමන වෙඩි තැබීමක්

wedivistara

සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස, සූකර උණ රෝගය ආසාධිත හෝ අවදානම් ප්‍රදේශ ලෙස නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

wedivistara

සිඟමන් යදින බාල වයස්කාර දරුවන් සොයා මෙහෙයුම්


NEWS ALERT