Local

දෙමල බලය මෙවර පෙන්වනවා..

Sunday, 11 August 2024 - 11:06 am

මෙවර ජනාධිපතිවරණයේදී මධ්‍යම රජයට සහ ජාත්‍යන්තරයට පණිවිඩයක් ලබා දෙන බව පාර්ලිමේන්තු මංත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ඉදිරිපත් කරේ ඒ හෙතුවෙන් බව මංත්‍රීවරයා පැවසීය.
එමගින් උතුරු හා නැගෙනහිර මතය පෙන්වීමට හැකි බව පැවසීය.
උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගේ අයිතිය මධ්‍යම රජය විසින් අහෝසි කර ඇතිබව වැඩිදුරටත් පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT