Local

මං අසනීපයි.. ප‍්‍රකාශ දෙන්න බෑ..- ජොන්ස්ටන් රහස් පොලිසියට දන්වයි..

Saturday, 12 October 2024 - 8:58 pm

තමන් අසනීප තත්ත්වයක පසුවන නිසා ප්‍රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණි බව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබේ.

නීති විරෝධ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ රහස් පොලිසියට කැඳවා තිබිණ.

කෙසේ වෙතත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙසද ඔහු තම නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

මේ වන විට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා තිබේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT