Local

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200ක් වාර්තා වෙයි

Thursday, 13 February 2025 - 1:08 pm

වාර්ෂිකව ළමා පිළිකා රෝගීන් 1200 දෙනෙකු පමණ මෙරටින් වාර්තා වන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසනවා.

ඒ අනුව වසා ග්‍රන්ථි පිළිකා, අස්ථි පිළිකා සහ මොළය ආශ්‍රිත පිළිකාවලට ඉන් බහුතරයක් ගොදුරුවන බවයි ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ.

එම ළමුන් අතරින් 250 දෙනෙකු පමණ වාර්ෂිකව මිය යන බවයි ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 


Top Stories
wedivistara

දේශබන්දු තෙන්නකෝන්ට 19 වනදා විමර්ශන කමිටුවෙන් කැඳවීමක්

wedivistara

අද සිට විශේෂ දුම්රිය ගමන් වාර කිහිපයක් ක්‍රියාත්මක කෙරේ

wedivistara

පානීය ජල බෝතල් වැඩි මිලට අලෙවි කළ සුපිරි වෙළෙඳසැලකට මිලියන 2ක දඩයක්

wedivistara

බෙල් 212 හෙලිකොප්ටරයක් මාදුරුඔය ජලාශය​ට කඩා වැටෙයි

wedivistara

අද කාලගුණ නිවේදනය

wedivistara

ලෝක බැංකු සභාපති ජනපති හමු වෙයි

Trending
wedivistara

බහුතරය නැති සභාවල සභාපති / නගරාධිපති පත්වන ආකාරය ගැන මැතිවරණ කොමසාරිස්ගෙන් පැහැදිලි කිරීමක්

wedivistara

නවක වදය ගැන දැනුම්දීමට සෑම විශ්ව විද්‍යාලයකටම නිලධාරියෙකු බැගින් යෙදවීමට තීරණයක්

wedivistara

ජුනි මාසයේදී විදුලි බිල සුළු ප්‍රමාණයකින් වැඩි වේවි - ජනපති

wedivistara

සජබ ප්‍රධානත්වයෙන් කොළඹ බලය පිහිටුවීමට සෑම කණ්ඩායමක් සමගම සාකච්ඡා කරනවා - මුජිබර් රහුමාන්

wedivistara

පළාත් පාලන ඡන්දයේ නිහඬ කාලසීමාව ඇරඹෙයි

wedivistara

අත්අඩංගුවට ගත් ලොකු පැටී බෙලරුස් සිට මෙරටට ගෙන එයි


NEWS ALERT