Local

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කරයි

Thursday, 28 December 2023 - 5:10 pm

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 2.30 සිට හෙට ප.ව 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇත.


ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හාලි ඇල, සහ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කර ඇති අතර අවදානම් ලෙස දැනුම් දෙන ඇම්බර් වර්ණයේ නිවේදනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබේ.එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර  , මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ වර්ණයේ නිවේදනයක් නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දේ.


Top Stories
wedivistara

දිවයිනට පැමිණි IMF නිලධාරීන් හිටපු ජනපති රනිල් හමුවෙයි

wedivistara

ජනපති දෙසැම්බරයේ ඉන්දියාව ට

wedivistara

දරුවන් අතර වෛරස රෝග රැසක් පැතිර යාමේ අවධානමක්…

wedivistara

රජයට වැඩකරන්න සැලකිය යුතු කාලයක් ලබාදිය යුතුයි…

wedivistara

කිරිඇල්ලට ජාතික ලයිස්තු මන්ත‍්‍රීකමක් දෙන්නැයි මල්වතු නාහිමි සජිත්ට දන්වයි..

wedivistara

රවි රනිල්ගේත් කණෙන් රිංගයි.. දෙදෙනා ලොකු ගැටුමක..

Trending
wedivistara

රනිල්ගෙන් විශේෂ ප‍්‍රකාශයක්..

wedivistara

අනුර JVP නායකත්වයෙන් ඉවත් වෙයි…?

wedivistara

CEB ලොක්කෝ දෙන්නෙක් ගුටි ඇනගනී..

wedivistara

හිටපු ලොක්කන් රැසක් අන්ත පරාදයි.. ලයිස්තුව මෙන්න…

wedivistara

බෝනස් මන්ත්‍රීන් 29 තෝරන්න 527 ක ලැයිස්තුවක්

wedivistara

මහ බැංකු අධිපති, මුදල් ලේකම් ගැන එදා විවේචනය අදටත් තිබෙනවා..- ජනාධිපති


NEWS ALERT