Local

දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑම් අනතුරු ඇගවීමේ නිවේදන නිකුත් කරයි

Thursday, 28 December 2023 - 5:10 pm

දිස්ත්‍රික්ක කිහිපයකට අද පස්වරු 2.30 සිට හෙට ප.ව 2.30 දක්වා බලපැවැත්වෙන පරිදි නායයාමේ පූර්ව නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිකුත් කර ඇත.


ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල , හාලි ඇල, සහ බණ්ඩාරවෙළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ වර්ණයෙන් යුතු නිවේදනයක් නිකුත් කර ඇති අතර අවදානම් ලෙස දැනුම් දෙන ඇම්බර් වර්ණයේ නිවේදනයක් බදුල්ල දිස්ත්‍රික්කයේ සොරණතොට සහ පස්සර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නිකුත් කර තිබේ.එසේම මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර  , මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම , මොණරාගල දිස්ත්‍රික්කයේ මැදගම , සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ හඟුරන්කෙත සහ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දෙන කහ වර්ණයේ නිවේදනයක් නිකුත් කර ඇති බව එම සංවිධානය වැඩිදුරටත් දැනුම් දේ.


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT