Local

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Tuesday, 26 December 2023 - 9:19 am

කොවිඩ් 19 වෛරසයේ JN-1 උප ප්‍රභේදය නිසා ශ්‍රී ලංකාව තුළ වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම ඉතා අවම බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ඒ අනුව මුහුණු ආවරණ පැළඳීම, සමාජ දුරස්ථභාවය ආදියෙන් ඉන්ෆ්ලුවෙන්සා සහ අනෙකුත් ශ්වසන රෝග පැතිරීම අවම කළ හැකි බවයි එම අමාත්‍යංශය නිවේදනයක් සඳහන් කරන්නේ.

'JN-1' උප ප්‍රභේදය ශ්‍රී ලංකාව තුල පැතිර යාමේ අවදානම තක්සේරු කිරීමට ජානමය පරීක්ෂණ සිදුකිරීමට වෛද්‍ය පර්‍යේෂණ ආයතනය වෙත දැනටමත් උපදෙස් ලබා දී ඇති බවත්, ඒ අනුව එම ආයතනය මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්.

news images news images
 


Top Stories
wedivistara

දුරදිග ගිය ආරවුලෙන් තරුණයෙකු මරුට

wedivistara

ගෑස් මිල සංශෝධනය නොවේ - ලාෆ් ගෑස් සමාගම

wedivistara

ප්‍රමි­ති­යෙන් යුතු පොහොර ගොවි­යාට දෙන්න ආණ්ඩුවට අද බැරිවෙලා

wedivistara

පරාටේ නීතිය අද සිට යළි ක්‍රියාත්මක වෙයි

wedivistara

පරාටේ නීතියෙන් ව්‍යව­සා­ය­ක­යන්ගේ දේපොළ වෙන්දේසි විය හැකියි

wedivistara

කෝටි 6ක විදත් සන්නි­වේ­දන උප­ක­රණ කටු­නා­ය­කින් පන්නද්දී මාට්ටු

Trending
wedivistara

කෙහෙළියට එරෙහි නඩුව: රනිලුත් සාක්ෂිකරුවෙක් කරලා

wedivistara

සමාජ මාධ්‍ය හරහා සිදුකරන මූල්‍ය වංචා සම්බන්ධයෙන් ජනතාවට දැනුම්දීමක්

wedivistara

හරක් කටාගේ පරීක්ෂණවලදී CIDයෙන් අපේක්ෂිත අරමුණු ඉටු වුණේ නැහැ

wedivistara

ඉන්දීය නිළි ෂෙෆාලි ජරිවාලා ජීවිතක්ෂයට

wedivistara

නිශාන්ත වික්‍රමසිංහ ජූලි 01 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

wedivistara

ඇල්ලේ ගින්නක් : ගිනි තැබූ හෝටල් සේවකයා අත්අඩංගුවට


NEWS ALERT